I drove 7 hours to be a part of MARIANS Concert I guess it was last year in Christchurch. What a disappointment! Bunch of super talented musician’s performing lazy music !! No arrangement’s! I noticed that even the band didn’t work with a song list. They just discuss song by song and play as it go. I’ll say great musicians became laziest musicians.
22.54 අයියේ ඔයා මගේ නම කියනකොට මට ඇත්තටම දැනුන හැඟීම ඒක කියන්න වචන නෑ..
ජීවිතේ ලබපු වටිනාම Comment එකක්..
හැමදාම ඔයා මගේ සංගීත ජීවිතේ වීරයෙක්..
ඔයා වගේ විශාල රූස්ස ගහක් යට මම පොඩිම පොඩි පැළයක් විතරයි..
හැමදාමත් මන් අදහන වාදකයෙක් ඔයා..
ඔයා ඔයාගෙ සංගීත කණ්ඩායම දිහා බලලා අපි අද වෙනකොට ඉගෙනගත්ත දේ බොහෝමයි.❤
ආදරෙයි අයියේ හැමදාමත්.. ඔයාට ගෞරව කරනවා..🫡
Legendary Musician..🎶
Mr.Dileepa Mangala අයියා..🎹❤️
තව කෙනෙක්ගේ හැකියාවක් කටක් ඇරලා අගයන්න පුළුවන් කමක් නෑ අද ඉන්න ගොඩක් අයට.මේ වගේ නිහතමානී මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕනේ අන්න ඒකයි.ජයවේවා Dileepa mangala රතු අයියා❤ ජයවේවා මේ program එකටත් ❤❤❤
රුවන් අයියේ මීට වඩා තව ඇගයීමක් ඕනේද ඔයාගේ සංගීත ජීවිතේට ❤❤❤ ආදරෙයි දෙන්නටම 💙❤️
මෙන්න නියම musicianla, කොච්චර වැඩ්ඩෙක් ලෙජෙන්ඩ් කෙනෙක් උනත් බලන්න තියන නිහතමානීකම. ජයවේවා ඔබට ❤❤️
පාසැල් සමයේ සිට මිත්රයා...සන්තෝසයි මෙලෙසින් බහුවිධ ක්ෂේස්ත්රයන්හී දික් විජය කිරීම ගැන. All the Best.
සුපිරි වැඩ්ඩෙක් නිහතමානීකම පට්ට මොනවා හරි පොඩ්ඩක් දැනගෙන මං තරම් නෑ කියල උඩ යන උන්ට හොද පාඩම් ආදරෙයි රතු අයියා ❤✌
කතාව ඇතුලේ තියෙන කැප කිරීම,උනන්දුව සහ නිහතමානීත්වය Hats off දිලීප අයියා ❤
සොඳුරු මිනිසෙක්. මේ වගේ Legend මිනිස්සුන්ගෙ තියන මේ නිහතමානීකම දැං ඉන්න Legend කියල හිතං ඉන්න උංගෙ නෑ. මෙන්න නියම musicianla ❤️
Lankawe lokuma band ekaka supirima weddek welat e nihathamani kama abaranayak mukut beri kalaguna nodanna unnu thenatath garahapu tamun pora kiyala hitan inna samaharak band wala unta igenaganna lokuma padama rathu aiyagen minissu adare nihatamani kamata loku kamata newe respect ❤
එල 👌 කියන්න වචන නෑ. හරිම සන්තෝසයි... ජයවේවා...!
රතු අයියා ❤ නිහතමානී චරිතයක් ! ජොලි හදවතක්, ජය වේවා !
නිහතමානී, අති දක්ශ, නිරහංකාර ඕර්ගන් වාදන ශිල්පියෙක්. මං ආදරේ කරන කැමතිම කලාකරුවෙක්. ජයවේවා රතූ අය්යේ ❤
Legend dileepa mangala aiya.. ❤️
හරිම හොඳ මනුස්සයෙක් .. අති දක්ෂ mobile photograper කෙනෙක්..❤
රතු ලන්කාවටම එකයි❤
Supri weddek gypsyies band eke inne kala famous api danne supiri weddek indoor outdoor one ekak very humble person ❤🎉
Legendary keybordist dileepa mangala... ❤❤❤ rathu aiya 😊😊
ඉතාම දක්ශයෙක් දිලීප අයියා ඔබගේ විස්තර ටිකත් ගොඩක් වටිනවා ඉදිරි ගමනට සුබ පතමි❤
ඇත්තටම වැඩ්ඩෙක්. සුමිත් ප්රියංකර අයින් වුනාට ඒ අඩුව බෑන්ඩ් එකට දැනුනේ නෑ.
Tharunaya eke balapu hodama wadasatahana jaya wewa aiye
Dileepa the soulful human !!
Love you my brother ♥️
ජයම වෙන්න ඕන ❤️
both r good.....good work
සුපිරිම සුපිරි දක්ෂයෙක් 👏👌💪
Obata yodayak tamai.jayavawa.obata deegau
මේරියන්ස් සුමිත් ප්රියංකරට පස්සෙ ආව සුපිරි ඩයල් එකක්.... වැඩ්ඩෙක්
අනිවාර්යයෙන් ... ❤
සුමිත් ප්රියන්කර කියන්නෙත් හොඳ සුපිරි වැඩ්ඩෙක් අත්දෙකෙන්ම කිබෝඩ් ගහන්න පුළුවන් හොඳ වැඩ්ඩෙක්
@@lolithadananjaya6711කීබෝඩිස්ට් කෙනෙක් කියන්නෙ අත් දෙකම එක වගේ තියෙන්න ඕන කොහොමත්😊
Sumith is the no 1
නියමයි රතු ,,,, දැකපු හොද චරිතයක්
Genuine character 1k. 🔥🔥👍👍🙏🙏
නිහතමානී සුන්දර කලාකරුවෙක්. ❤🇫🇮🙏
නිහතමානී කමේ උපරිම❤️🌹
පාලවියේ පල්ලියේ ඉස්සරහා ගෙදර හිටියේ ඊට එහායින් රෝයි පිරිස් හිටියා අපි පොඩි කාලේ
Legend එච්චරයි ❤❤🎹🙏
❤❤ ජය වේවා
Hi sir
Can you give us arrow star keyboards programme also amila mutugala..talented person 🙏
නිහතමානී කලා කරුවෙක්.❤❤
හරිම සුන්දර මිනිස්සු ❤❤
Rathu aiya hitha hoda daksa muniya❤ aththatama hadawathinma adarei rathu aiye❤❤❤❤
Legendary musician ❤
ආසකරන චරිතයක් සුබ පැතුම් අයියා
හරිම නිහතමානී කෙනෙක් ❤❤❤❤
රතු ❤❤❤❤🎉🎉🎉
Super වෑඩ කරුවෙක්.
සුභ පැතුම් ❤❤❤❤
Supiri charithayak
Adarei Rathu ayyaa❤❤
a humble person 🎉
supiri weddek rathu aiya
Supirima athi dakshek thama RATHU aiya ❤❤❤
වැඩෙක් තමා .නිහතමානි හරිම
thumbnail එක වෙනස් කරල තියෙනව..අංක එකේ සෙට් එකේ වහල්ලු ටික කුළප්පු වෙල මොනවහරි කියන්නැති අනිවාර්යෙන්..හැම අතින්ම ලංකාවෙ අංක එකේ බෑන්ඩ් එක මේරියන්ස්
මම "තරුණයා" channel එකෙන් ඉල්ලීමක් කලා කාගෙවත් චරිතෙකට හානියක් නොවෙන headline එකක් සහ thumbnail එකක් දාන ලෙසට. ඒ නිසා වෙනස් එයාලා වෙනස් කලා. ❤❤
ස්තුතුයි ඔයාගෙ ආදරයට.
රතු අයියා ලංකාවේ මම දැකපු සුපිරිම වැඩ්ඩෙක් ඒ වගේම අංක එකේ නිහතමානී මනුස්සයෙක්......legend කෙනෙක්
මොකක්ද කලින් තිබ්බ එක...පොඩ්ඩක් කියන්නකො
🎉
මිනිසත්කමේ පොහොසත්කම ❤
කෝඩ් වක්කරනවා
Nihathamani kalakaruwek dakshayek. Theruwan saranai Rathu obata.
රතු අයියා❤❤❤
❤️❤️❤️
All round orchestra player❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Nihathamani Ape Rathu ❤❤❤❤❤❤
ආදරෙයි පැලෙන්න❤
❤️💐🙏
❤❤❤❤❤❤
❤👍
mata hambauna Bohoma nihathami kenek ... ❤❤❤🙏
හරිම නිහතමානී කලාකරුවෙක්
අපි හැමදාමත් ආදරෙයි රතූ
ඔබ සැබෑම දක්ශයෙක්
💙
Alut aya hoyana aluth sangeethaya avrudu 35 kalin sunflower play karalath ivarai Atula, Erny , Mahinda.
👌👌👌👌👌👌
1,Ennma,separazione ,così bellissimo💞
🙏🙏🙏
❤
❤❤❤
සුන්දර මුනගැසිම් තමා සුන්දර මිනිස්සු ගොඩනැගෙන්නෙ
පමුනුව නෙමේ පමුනුගම 😂😅
හත්වෙනි කොමඩ් එක මගෙන් ❤ 😂
ඇයි රෙන්නද කොම්ඩ් එකක් 😂😂😂
@@rk3337 නෑ නෑ බත් ටිකක් දාන් කාල යන්න
@@rk3337 නෑ බත් ටිකක් දාන් කන්න
😂
First comment ❤❤
I drove 7 hours to be a part of MARIANS Concert I guess it was last year in Christchurch.
What a disappointment!
Bunch of super talented musician’s performing lazy music !!
No arrangement’s!
I noticed that even the band didn’t work with a song list.
They just discuss song by song and play as it go.
I’ll say great musicians became laziest musicians.
3.කමෙන්ට්😊.
Legend🤍
4 comments
මූ හැම එකාම මුරුන්ගා අත්තේ තිය්ලා කතා කරන්න නේ ටික දිනකින් මූ වෙනත් එකක
රතු අයියා මේරියන්ස්ලා එක්ක දැන් අවුරුදු දහනවයක් විතර ප්ලේ කරනවා. ඉතාමත් දක්ශ වාදකයෙක් , ගායකයෙක්, කෙටියෙන් කිව්වොත් සංගීත පාසලක් වගේ 💙 කෙනෙකුට ගරු කරලා කතාකරන්න , කමෙන්ට් එකක් ලියන්න පුළුවන් උන පලියට, වටිනා මිනිස්සුන්ට නිකරුණේ අපහාස කරන්න එපා. 🙏
❤❤
❤